Ramyabhumi

උතුරැ මැද පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ඒ් ඊට යාබද ප්‍රදේශවල ගොවිජනතාවගේ අස්වනු මිලදී ගෙන පිරිසිදුවත් ගුණාත්මකබව ආරක්ෂාවන පරිදිත් ජනතාවගේ පරිභොජන අවශ්‍යතා සදහා සුදුසු පරිදි සකසා ඇසුරුම්ට කර සාධාරණ මිලට ලබාදීම අරමුණූ කරගෙන 2009 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වන දින කටුකැලීයාව ග්‍රාමයේ ගල්කඩවල ආරම්භ කරන ලදි.

මිරිස්, තුනපහ, කුළුබඩු, සැකසීම, ධ්‍යනය වර්ග පිටිකිරීම, නියම කොප්පරා භාවිතයෙන් පොල්තෙල් නිෂෟපාදනය, ජෙලිටින් රහිත යෝගට් නිෂ්පාදන රම්‍යභූමි ව්‍යාපාරයේ ව්‍යාපාරික කටයුතු වලින් කිහිපයකි.

සහල් අලෙවිය කඩල පිටි, ආප්ප පිටි, ඉදිආප්ප පිටි, කුරක්කන් පිටි වැනි ධාන්‍ය වගී සැකසුම හා අලෙවිය ද ව්‍යාපාරයේ සේවා අතර වෙයි.